රංගන ශිල්පිනියක් ලෙස ජනප්‍රිය වෙන්න ගොඩක් අමාරුයි. ඒ විදියට ජනප්‍රිය වෙලා රසික හදවත් වල හැමදාම ආදරේ රංගන ශිල්පිනියක් වෙන්න ඊටත් වඩා ගොඩක් අමාරුයි. ඉතින් මේ විදියට හැමෝගේම ආදරේ දිනාගත් සුන්දර රංගන ශිල්පිනියක් තමයි හිමායා බණ්ඩාර කියන්නේ. හිමායා කලා ක්‍ෂේත්‍රයට පැමිණි මුල් කාලයේ භාවිතා කලේ අංජු හිමායා කියන නම. ඉන්පසු ඇය හිමායා බණ්ඩාර කියන නම පාවිච්චි කිරීමට පටන් ගත්තා. හැම
from GOSSIP NEWS https://ift.tt/3dkRUi0
via https://tamil244.blogspot.com/
No comments