රජය විසින් දින තුනක කාලයක් සදහා සංචරන සිමා ලිහිල් කිරීමට ගත් පියාවරත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනයා විවිධ අවශ්‍යතා වෙනුවෙන් නගර වලට විශාල ලෙස එකතු වීමක් දක්නට ලැබුණා මාසයක කාලයක් පුරාවට සංචරණ සීමා පනවා තබා එය දින තුනක් වෙනුවෙන් ලිහිල් කර යලිත් හෙට දිනයේදී සීමා පැනවීමට නියමිතයි.
from GOSSIP NEWS https://ift.tt/3j0ZrGd
via https://tamil244.blogspot.com/
No comments