කොරෝනා වලට වඩා බිය බැසිල් එනවට 

Share:
ජාතික ලැයිස්තුවෙන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව මේ දිනවල වැඩි කතාබහට ලක්වුණා. ඒ තෙල් මිල ඉහල දැමීම සම්බන්ධයෙන් විවිද පාර්ශවද  අදහස් දක්වමින්. ඒ අනුව   ආරංචි මාර්ග සදහන් වන්නේ ලබන මස මුලදී බැසිල් මහතා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට නියමිත බවයි.  එම පුවත සමාජයේ  පැතිරීමත් සමගම සමගි ජනබලවේගය,ජනතා විමුක්ති පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය, ඇතුළු සියලු පක්ෂ කොරෝනා

from GOSSIP NEWS https://ift.tt/3Aeu0OP
via https://tamil244.blogspot.com/

No comments