ඉතාලියේ මිලානෝ නුවරදී ඊජිප්තු පූජකවරයෙකුගේ යැයි සැලකෙන මමියක් CT ස්කෑන් පරීක්ෂණයක් සදහා යොමුකර තිබෙනවා. එහි අනන්‍යතාවය සහ එය මෙලෙසින් ආරක්ෂා කරගත් ආකාරය සොයා බැලීම සහ එම කාලය තුල විවිධ පිළිකාවලින් ආරක්ෂා වීමට ගත් ක්‍රියා මාර්ග මෙන්ම වර්තමානයට එය ආදේශ කරගැනීම පරීක්ෂණයේ අරමුණ බවයි සදහන් වන්නේ. මෙම මමියට වසර 3000 ට වඩා වැඩි තිහාසයක් ඇති බවට වාර්තා වන අතර
from GOSSIP NEWS https://ift.tt/35OaPO2
via https://tamil244.blogspot.com/
No comments