ජින්ජර් වයිට් කියන්නේ ලාංකීය ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන තරුවක්. වැඩිය මාධ්‍යයට එන්නේ නැති වුණත් ප්‍රසංග වේදිකාවේ නම් ඇය නොමැති තරම්. ජින්ජර් කියන විදියට මේ දවස්වල නම් ඔහේ ගෙවීගෙන යනවලු. කොහොම වුණත් ජින්ජර් කියන්නේ ගායිකාවක් පමණක් නෙවෙයි. ඇය සමාජ සේවිකාවක්. මේ පිලිබඳ බොහෝ අය දන්නේ නෑ. ඉතින් ඇය ඒ පිලිබඳ කියන්නේ මේ වගේ දෙයක්....... " ඇත්තටම මම අර දේවල් කලා, මේවා
from GOSSIP NEWS https://ift.tt/3dgRVU0
via https://tamil244.blogspot.com/
No comments