තවත් නැවක ගින්නක්

Share:
බටහිර අප්‍රිකාවේ වෙරළට ඔබ්බෙන් වූ ලයිබීරියානු ධජය සහිත බහාලුම් නෞකාවක් වන එම්.එස්.සී මෙසිනා( MSC MESSINA) ගින්නකට ලක්ව ඇති බව වාර්තා වේ. කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන තිබේ.නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ අදාළ නෞකාවේ එන්ජින් කාමරයේ එම ගින්න හටගෙන ඇති

from GOSSIP NEWS https://ift.tt/3xSBZ2h
via https://tamil244.blogspot.com/

No comments