පිළිකාව ඇතුළු රෝග රැසකට ගුණ දෙන වට්ටක්කා ඇට

Share:
වට්ටක්කා ඇට පිළිකාව ඇතුළු රෝග රැසකට දිව ඔසුවක් පසු ගිය දවසක මම මොනරාගල  පැත්තේ ගිය විට දකින්නට ලැබුනා වට්ටක්කා ගොඩ ගහලා තියේනවා විකුන ගන්න බැරුව හැබැයි ඉතින් කොළඹට  එනකොට නම් වට්ටක්කා  පට්ට ගනන් ..මෙ කියන්න් යන්නේ වට්ටක්කා  ගැන වටිනාම කතාවක්. වට්ටක්ක කියන්නේ අපේ රටේ සුලබ එළවළුවක්. වට්ටක්කා අතිශය ගුණ දායක එළවළුවක්. බෙහෙතක්. ඒ වගේම තමයි වට්ටක්කා ඇට. ඒවායේ ද අසීමිත ගුණ අඩංගු

from GOSSIP NEWS https://ift.tt/3w3jhUj
via https://tamil244.blogspot.com/

No comments