ගීත්මා බණ්ඩාර නිළියක් සහ නිරූපිකාවක්.ගීත්මා ඉපදෙන්නේ 1998 ජනවාරි 12 වන දිනයි.ඇයගේ උපන් ගම හෝමාගම ප්‍රදේශයයි.ගීත්මාට බාල සහෝදරයෙක් සිටී. ගීත්මාගේ ඉදිරි අනාගතය ගැන ඇය පුවත්පතකට පවසා තිබුනේ මෙලෙසයි. "ජනප්‍රිය දක්ෂ නිලියක් වෙන්න ආසයි.අද්‍යාපනයෙන් ඉහලට යන එක මේ යන ගමනට ආභරණයක් වේවි.උගත් නිලියක් විදිහට දුර ගමනක් යන්න තමයි මගේ අරමුණ." ඉතින් දගකාර,හැඩකාර රූමත් ගී
from GOSSIP NEWS https://ift.tt/2UezJE3
via https://tamil244.blogspot.com/
No comments