බැසිල් අවා කියලා තෙල් මිල අඩු කරන්නේ නෑ. 

Share:
ඉන්ධන මිල පහත අඩු කිරීමට  බැසිල් රාජපක්ෂ මහතාගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ වෙනත් කිසිදු විකල්පයක් නොතිබූ නිසා බවද පවසන අමාත්‍යවරයා හැකි පළමු අවස්ථාවේදීම ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන බවද පැවසිය. බැසිල් රාජපක්ෂ මහතා ඇමතිවරයෙකු වීමෙන් අනතුරුව ඉන්ධන මිල අඩු කරන බවට පළවන මතයන් ආණ්ඩුව

from GOSSIP NEWS https://ift.tt/3hha8lF
via https://tamil244.blogspot.com/

No comments