බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරියේදී සියලූම අමාත්‍යාංශ වලට මැදිහත් විය හැකි අමාත්‍යාංශයක්

Share:
ජනාධිපතිතුමාට සියල්ල තනිව සම්බන්ධීකරනය කල නොහැකි බැවින් සියලුම අමාත්‍යාංශ ඒකාබද්ධව කටයුතු කරන විට පහසුවෙන් එම කටයුතු සිදු කිරීමට නම් අමාත්‍යවරුන්ගේ නායකත්වය බැසිල් රාජපක්ෂ මහතාට ලබා දිය යුතු බවටයි ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සදහන් කරන්නේ. එම නිසා බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරියේදී සියලූම අමාත්‍යාංශ වලට මැදිහත් විය හැකි අමාත්‍යාංශයක් ලබා දෙනු ඇතැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

from GOSSIP NEWS https://ift.tt/3y8OAhM
via https://tamil244.blogspot.com/

No comments