ගෙඩියේ ප්‍රමාණයට මිල නියම වූ ගැසට් නිවේදනය අවලංගුයි

Share:
පාරිභෝගික අධිකාරිය විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 25 වන දින 2194/73 දරණ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ පොල් සදහා උපරිම මිලක් නියම කිරීමටයි එම කාල වකවානුව තුලදී පොල් ගෙඩි විවිධ ඉහළ මිල ගනන් වලට අලෙවි විය එම මිල සම්බන්ධව බොහෝ පාරිභොකියන් ඇඩි අපහසුතාවයට පත්වූවා. පොල්ගෙඩියේ වට ප්‍රමාණය අනූව මිල සදහන් කර තිබුනේ  මේසේය වට ප්‍රමාණය අගල් 13 ට වැඩි පොල් රුපියල් 70 ට අගල් 12-13 අතර ප

from GOSSIP NEWS https://ift.tt/2TKPh2b
via https://tamil244.blogspot.com/

No comments