කාන්තා මාධ්‍යවේදිනියන්ට සිදුවන හිරිහැර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනවා - ඇමති කෙහෙළිය රඹුක්වැල්ල 

Share:
ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තා මාධ්‍යවේදීන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මතු කරන ලද සේවා ස්ථාන හිරිහැර කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී, මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ මේ සම්බන්ධයෙන් මෙතෙක් කිස

from GOSSIP NEWS https://ift.tt/3xGAS5H
via https://tamil244.blogspot.com/

No comments