අපේ කලා ලෝකයේ ඉන්න බහුතරයක් රංගන ශිල්පිනියන් දැන් ලංකාවේ නෑ. විවාහයෙන් පස්සේ ගොඩක් රංගන ශිල්පිනියන් විදේශගත වෙනවා. ඉතින් ඒ වගේ කලාවෙන් ඉවත්වෙලා විදේශ ගත වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි කාංචනා මෙන්ඩිස් කියන්නේ. ඉතින් කාචනා දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි. කාංචනා මේ වනවිට පදිංචිවෙලා ඉන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර. කාංචනා කියන්නේ දැන් දරුවන් තිදෙනෙකුගේ අම්මා කෙනෙක්. ඉතින් ඇය කියන විදියට ලන්ඩන් වල ජීවිතය ගොඩ
from GOSSIP NEWS https://ift.tt/3zYiDKL
via https://tamil244.blogspot.com/
No comments