වර්තමානයේ බොහෝ දෙනා පොල් ගෙඩියක් බිඳීමෙන් පසු එහි ඇති වතුර ඉවත දමනවා. නමුත් එහි තිබෙන ගුණ ගැන දන්නවා නම් කිසි දිනෙක පොල් වතුර විසි කරන්නේ නැහැ. අපේ රටේ එහෙම වුණාට පිට රටවල උදවිය පොල් වතුර ටින් කරලා බෝතල් කරලා ගෙන්නාගෙන බොනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් වටිනා පානයක් ලෙස පිළිගෙන ඇති පොල් වතුර, සිරැරේ අභ්‍යන්තර හා බාහිරව ඇතිවන රෝග ගණනාවක් දුරු කිරීමේ ශක්තිය ඇත්තක්. විටමින් බී, සී, ඊ, යකඩ, කැ
from GOSSIP NEWS https://ift.tt/3gGkafT
via https://tamil244.blogspot.com/
No comments