මුතූ තරංගා කියන්නේ පුංචි තිරයේ හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක්. ඒ වගේම පුංචි තිරයේ සිටින සුන්දර සිනහවක් තියෙන රංගන ශිලිනියක් තමයි ඇය. මුතූ දායක වුණේ බොහොම පොඩි නිර්මාණ සංඛ්‍යාවකට වුණත් ඇය හැමෝගේම මතකයේ රැඳෙන සුන්දර චරිතයක් බවට පත්වුණා. සුන්දර චන්දරේ, අම්මාවරුනේ, මැදගෙදර, ආදරේ අහස තරම්, සුදු හංසි, රිදී තාරකා යන ටෙලිනාට්‍ය හා සිනමාපට ගණනාවකට රංගන දායකත්වය ලබාදුන් ඇය නිරූපණය, ර
from GOSSIP NEWS https://ift.tt/3iZQ5uz
via https://tamil244.blogspot.com/
No comments