අලුත් කොවිඩ් රැල්ලෙන් දරුවන්ට වැඩි අවදනමක්

Share:
රට පුරා සෞඛ්‍ය පද්ධති බිඳ වැටී ඇති කොවිඩ් -19 දෙවන රැල්ල සමඟ ඉන්දියාව පොරබදමින් සිටියදි විසේසඤයන් දැනටමත් තුන්වන රැල්ලක් ගැන සූදානම් වන ලෙස ඉල්ලා සිටින අතර, මේ වසර අගදී 3වෙනි රැල්ල පැමිණෙනු ඇතැයි ඔවුන් පුරෝකථනය කරයි. තුන්වන රැල්ලෙන් දරුවන් පීඩාවට පත්වන බවට ඔවුන් අනතුරු අඟවා තිබේ. මෙම රැල්ලේදී එක්වර සක්‍රීය රෝගීන් ලක්ෂ 8ක් පමණ වාර්තාවීමේ හැකියාවක් ඇතැයි ද එම වාර්තාවේ සඳහන් ය. ඉන් සියයට දහයක

from GOSSIP NEWS https://ift.tt/3wDNjiG
via https://tamil244.blogspot.com/

No comments