ජනපතිගේ සුරතලා මිය යයි 

Share:
වසර 13ක කාලයක සිට තම පවුලේ සමාජිකයෙකු මෙන් සිට පෙරේදා දිනයේදී අවසන ගමන් ගිය සුරතලාගේ පුවත වාර්තා වන්නේ ඇමරිකාවේ ධවල මන්දිරයෙන් ඒ ඇමරිකාවේ 46 වන ජනාධිපති ජෝ බයිඩන් සහ එම මැතිනිය ජිල් බයිඩන් මැතිනියගේ සුරතලා වූ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ චැම්ප් නම් සුරතලායි  මෙම සුරතලා මිය යන විට වයස අවුරුදු 13කි. මේ පිළිබද ජනධිපති ජෝ බයිඩන් මහතා තම නිල twitter ගිණුමේ ශෝකය පළකරමින් සටහනක්ද තබා තිබුනා  

from GOSSIP NEWS https://ift.tt/3gI1q0I
via https://tamil244.blogspot.com/

No comments