ගෞරවන්විතව රැකියාවට සමුදීම

Share:
ශ්‍රී ලංගම අයත් බලන්ගොඩ ඩිපෝවේ රියදරු මහතකු සේවයෙන් විශ්‍රාම යාමේදී තමා අවසන් වරට  සේවය කල බස් රථයට දණ නමා වැද එම බස් රථයේ යතුර ඩිපෝ අධිකාරිවරයාට බාර   භාරදී සේවයෙන් සමුගත් සංවේදී අවස්ථාවක් දැක ගැනීමට හැකි විය. පී.එම්. සමන්හේම කුමාර නැමැති මෙම රියැදුරු මහතා 29 වසරක් සේවය කල බවත් එම කාලය තුල ආයතනයේත්,ජනතාවගේ යහපත පිණිස අවංක සේවයක් කර විශ‍්‍රාම ලැබූ බව ඩිපෝ අධිකාරීව

from GOSSIP NEWS https://ift.tt/3jpgfal
via https://tamil244.blogspot.com/

No comments