මෙහෙම මාළු කන්න පුලුවන්ද?

Share:
පසුගිය දින කිහිපයේදි ගිනිගැනිමට ලක්වුන xpress pearl නෞකාව හෙතුවෙන් ශ්‍රි ලංකාව ආශ්‍රිත සාගර පරසර පද්දතියට දැඩිලෙස හානි සිදුවුනා. පරිසර වෙදීන් පවසන අකාරයට මෙම බලපෑම තවත් වසර 30 ටවත් වඩා වැඩි කාලයකට බලපෑමක් ඇතිකරන බවයි. මේ හේතුවෙන් සාගර පරිසර පද්දතියට සිදුවූ හානිය මෙතෙක් ගණනය කර නැත. කෙසේවෙතත් එය මුදලින් ගණනය කරනවාට වඩා එම හානිය කිසිදු ආකරයකින් තක්සේරු කල නොහැක. මෙහි සාගරය ආශ්‍රිතව

from GOSSIP NEWS https://ift.tt/3wFpff0
via https://tamil244.blogspot.com/

No comments