එන්නත්කරණ වැඩසටහනේ දෝෂ නිසා කොවිඩ් මරණ රැසක් සිදුවූ බවට චෝදනා

Share:
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන කොවිඩ් එන්නත් කරන වැඩසටහන මගින් වලක්වාගත හැකි මරණ කිහිපයක්ම සිදු වූ බවට ජේෂ්ඨ වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් විවේචනය කරනවා.    කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිහිටියන් විශාල සංඛ්‍යාවකගේ මරණයට හේතුව ද විද්‍යාත්මක නිර්දේශ නොසලකා හැරීම බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.    නිරපරාදයේ සිදු වූ එම මරණ සම්බන්ධයෙන් බලපෑ එන්නත් කරන වැඩසටහනේ දෝෂ සම්බන

from GOSSIP NEWS https://ift.tt/2T5EU8T
via https://tamil244.blogspot.com/

No comments