මෙරටට විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නෑ - සංචිත තවත් වැටෙනවා

Share:
මෙරට විදේශ විනිමය සංචිත වලට සැලකිය යුතු තරමේ විදේශ විනිමය ගලා ඒමක් ගැන කිසිදු සහතිකයක් නැතැයි මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට දන්වා තිබෙනවා. රටේ විදේශ විනිමය ණය ආපසු ගෙවීම කාලසටහනට අනුව ඉදිරි මාස වලදී මෙරට විදේශ සංචිත තවදුරටත් පහළ වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත. අග්‍රාමාත්‍යවරයා මෙම අනතුරු ඇගවීම සිදු කර ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම ජූල

from GOSSIP NEWS https://ift.tt/3duh65M
via https://tamil244.blogspot.com/

No comments