සෞඛ්‍යයට මුල්තැන දුන් අගමැති හා බිරිඳ

Share:
ජාත්‍යන්තර යෝග දිනය වෙනුවෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ ශිරාන්ති රාජපක්ෂ මහතාගේ යෝගා කරන ඡායාරූපයක් පළ කර තිබෙනවා .සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේ අගමැති හා බිරිඳව සිය ජීවිතයේ කොටසක් ලෙස යෝග ව්‍යායාම පත්කරගෙන තිබීම  මිලියන ගණනක යෝගා ලෝලීන් තවදුරටත් උද්යෝගිමත් කරනු ඇති බවයි..     

from GOSSIP NEWS https://ift.tt/3j1IAU2
via https://tamil244.blogspot.com/

No comments