සංචරන සීමා වලින් පසු බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයන්න පක්ෂයක් හදනවා - කුමාර වෙල්ගම

Share:
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ උපන්දිනය වෙනුවෙන් ළමා නිවාසයකට දානය ලබා දීමේ වැඩසටහනින් අනතුරුව කුමාර වෙල්ගම මහතා අදහස් දක්වමින් කියා සිටියේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා සමාන නව පක්ෂයක් ගොඩ නගන බවයි. නව පක්ෂය පිහිටුවීම ගැන මේ වන විටත් සාකච්ජා පැවැත්වෙමින් තිබෙන අතර එම සාකච්ජා සාර්ථක බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. තමන් සමඟි ජන බලවේගයෙන් ජන්දය

from GOSSIP NEWS https://ift.tt/3js5CDr
via https://tamil244.blogspot.com/

No comments