මාස කීපයකින් කොරෝනා වලින් රට නිදහස් - ගාමිණී ලොකුගේ

Share:
මාස කීපයකින් කොරෝනා වලින් රට  නිදහස්  දෙකකින් පමණ මෙරට ජන ජීවිත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම රජයේ අපේක්ෂාව බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කළේය . විපක්ෂය විසින් ගෙන යන  අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ද ජනතාවගෙන් ඉල්ලා සිටි ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය රටේ ජනතා ප්‍රශ්න ගැන අවබෝධයකින් කටයුතු කරන බව ද පැවසුවේය  . කොරෝනා තුන්වන රැල්ල 

from GOSSIP NEWS https://ift.tt/3jq6HeY
via https://tamil244.blogspot.com/

No comments