ආරක්ෂිත පියවර නොගතහොත් ඉදිරි සති 8 සහ 10 තුළ රටේ ප්‍රධාන වයිරසය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය පත් විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේය. ජනතාව අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදීමට පියවර නොගතහොත් මෙම තත්ත්වය ඉතාමත් බරපතළ වන බව ද ඇය සඳහන් කළාය. මෙම ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ගැන පර්යේෂණ ස
from GOSSIP NEWS https://ift.tt/3jcMkSA
via https://tamil244.blogspot.com/
No comments