ඇත්තටම මම රඟපාන්නේ මගේ සතුට වෙනුවෙන්

Share:
අපේ කලා ලෝකයේ ගොඩක් සුන්දර සිනහවකට වගේම සුන්දර වරලසකට උරුමකම් කියන අහිංසක රංගන ශිල්පිනියක් තමයි හිරුෂි වසුන්දරා කියන්නේ. 1995 වසරේ ජූනි මස 29වන දින උපන් ඇයගේ සම්පුර්ණ නම උයනහේවාගේ හිරුෂි වසුන්දරා උයනහේවා යි. ඇය මූලික අධ්‍යාපන කටයුතු හැදෑරුවේ මාතර ඌරුබොක්ක ජාතික පාසලෙන්. ඉන්පසු ඇය 6 වන ශ්‍රේණිය සිට අ.පො.ස උසස් පෙළ දක්වා ගම්පහ ‍රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය &nbs

from GOSSIP NEWS https://ift.tt/3zL1eVQ
via https://tamil244.blogspot.com/

No comments