දැනෙනා තුරු මා රසවත් කළ අනුරාධි

Share:
කාංචනා අනුරාධි ප්‍රනාන්දු කියන්නේ නව පරපුරේ ගායිකාවන් අතරින් හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න ගායිකාවක්. ඇය ගායනා කල ගීත සියල්ලම වගේ ලංකාවේ ජනප්‍රිය වුණා. කාංචනා වැඩිපුරම ජනප්‍රිය වුණේ  'උදුරාවී', 'කාලි', 'දැනෙනා තුරු මා' ගීත හරහායි. ඊට අමතරව ඇය විසින් ගායනා කල cover songs  හරහාත් ඇය ලංකාවේ හැමෝගේම ආදරේ දිනාගත්ත චරිතයක් බවට පත්වුණා. කාංචනා අනුරාධි පාසල්

from GOSSIP NEWS https://ift.tt/35OquNk
via https://tamil244.blogspot.com/

No comments