අධ්‍යාපන කටයුතු වලට බාධා නිසා රංගනයෙන් ඈත් වුණ ටනාෂා

Share:
2014 වසරේ තමයි ටනාෂා සතරසිංහ මුලින්ම ක්‍ෂේත්‍රයට ආවේ. නමුත් අධ්‍යාපන කටයුතු වලට බාධාවක් වන නිසා ඇය පසු කාලීනව රංගන කටයුතු වලින් ඈත් වුණා. නමුත් ඇය මේ වන විට ඉතා ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්. ඇය ටෙලි නාට්‍ය වර්ගීකරණය කිරීමක් කරන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ ඇයව මෙගා නාට්‍යකින් උනත් දකින්න පුළුවන් වෙයි ඇතැම්විට‍. සංගීත රෑප රචනා සඳහා ද ඇය රංගනයෙන් දායක වනවා. ටනාෂා කියන්නේ

from GOSSIP NEWS https://ift.tt/3hfsuDz
via https://tamil244.blogspot.com/

No comments