බැසිල් රාජපක්ෂ දිවුරුම් දීමෙන් අනතුරුව ස්වර්ණමය යුගයක්-පියල් නිශාන්ත ද සිල්වා

Share:
රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කරන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ ආගමනය සමග පක්ෂය තුල ඇති සියලු ප්‍රශ්න ගැටලු නිරාකරණය වනු ඇති බවයි සියලු අභියෝග ජයගෙන කොරෝනා වසංගතය අස්සේ ජනතාවද රැකගෙන රට ගොඩනගන වැඩපිළිවෙළක් රජය ඉදිරියට ගෙන යන බව ද ඔහු පැවසීය. පුද්ගලික සංචාරයක් සදහා විදේශ ගත වූ බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බවද පැවසූ ඔහු බැසිල් රාජපක්ෂ මහතා කෙටි

from GOSSIP NEWS https://ift.tt/2SsdcTA
via https://tamil244.blogspot.com/

No comments