ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි එක කාක්කෙක් මරලා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ධ වෙනවා

Share:
මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ඊයේ (29) පැවති සාකච්ඡාවකදී රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි බැවින් ප්‍රශ්න වැඩිවී ඇති බවත් එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. රජයක් විදියට වියාපෘතියක් ආරම්භ කලා

from GOSSIP NEWS https://ift.tt/3x8GoxZ
via https://tamil244.blogspot.com/

No comments