නෙහාරා සහ මේනක කියන්නේ මේ වෙද්දී ලංකාවම දන්න හැමෝගේම ආදරේ දිනාගෙන ඉන්න යුවලක්. 2014 වසරේ ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළලේ තාරුණ්‍ය නිළිය විදියට සම්මාන දිනාගන්න සමත් වුණේ නෙහාරා පීරිස්. කොහොම වුණත් මේ සම්මානය ගන්න ඇය ලංකාවේ සිටියේ නෑ. ඇය සිටියේ මේනක සමග ඕස්ට්‍රේලියාවේ. කොහොම වුණත් දැන් මේනක සහ නෙහාරාගේ ජීවිතයට පුංචි අමුත්තෙක් එකතුවෙලා. නෙහාරා කියන විදියට ඇයගේ ජීවිතයේ සුන්දරම ක
from GOSSIP NEWS https://ift.tt/3wXPayJ
via https://tamil244.blogspot.com/
No comments