රට පුරා ක්‍රියාත්මක වන කෝවිඩ්19 වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහනට සමගාමීව ක්‍රීඩා සහ තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සංකල්පයක් යටතේ 'සුව රෝපණ 2021' රුක් රෝපණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මෙරට ජනගහණයෙන් මිලියන 13ක ජනතාවක් එන්නත්කරණය කරන විට පරිසරයට ගස් මිලියන 13ක් දායාද කිරීම මෙහි මුලික අරමුණ වනවා. එන්නත් කළ පුද්ගලයෙකු විසින් එක් පැළයක් රෝපණය කිරීම 'ස
from GOSSIP NEWS https://ift.tt/3wcFW0E
via https://tamil244.blogspot.com/
No comments