ලොව වෙිගවත්ම ධාවකයින්ගේ ලයිස්තුවට ගිය ලංකික ක්‍රීඩකයා

Share:
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් සියය ධාවන තරග වටයට එක් විමට ක්‍රීඩකයින් 56 දෙනෙකුට අවස්ථාව හිමි වෙයි.එයින් ක්‍රීඩකයින් 52 තෝරා ගැනෙන්නේ පරිසාදන මටිටමි අනුව හා ලකුණු අනුපිළිවෙල අනුවයි. ටෝකියෝ ඔලිම්පික් සදහා ජත්‍යාන්තර මලල ක්‍රිඩා සංගමය නිකුත් කළ නව ශ්‍රේණිගත කිරීමි වලට අනුව "යුපුන් අබෙිකෝන්" ලොව වෙිගවත් ධාවකයින් අතර 46 වන ස්ථානය දිනා ගැනිමට සමත් වී ඇත.   යුප

from GOSSIP NEWS https://ift.tt/3zKx05D
via https://tamil244.blogspot.com/

No comments