ශ්‍රියන්ත මෙන්ඩිස් කියන්නේ ලාංකීය කලා ලෝකයේ ඉන්න රංගධරයින් අතර සුවිශේෂි රංගන ශිල්පියෙක්. මොහු පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ගොඩක් ජනප්‍රිය චරිතයක්. ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ගම රාගම. ඔහු ඩී.මැසනඩ් විද්‍යාලයෙන් තමයි සිය අධ්‍යාපනය හැදෑරුවේ. ඉතින් පාසල් කාලයේ ශ්‍රියන්ත මෙන්ඩිස්ට හැමෝම ආදරේට කිවුවේ 'නළුවා' කියලලු..... ඉතින් මේ විදියට හැමෝම අතර හැමෝගේම ආදරේ
from GOSSIP NEWS https://ift.tt/3wLIZ0G
via https://tamil244.blogspot.com/
No comments