ඇයි අපි සල්ලි දීලා හුලං කන්නේ ?

Share:
අද වෙළඳපොළේ ටිපිටිප්,බැදපු අල පෙති,වැනි නොයෙකුත් ආකාරයේ ඔබව සතුටු කරවන අහාර නිෂ්පාදනයන් මිලදී ගැනීමට ඇත. මෙච්චර හුලං පුරවන්නෙ ඇයි කියල ඔබටත් සිතෙන්නට ඇති නේද ? ඔබ දන්නවාද ඇයි මෙහෙම හුලං පුරවන්නෙ ඇයි කියලා ඇත්තෙන්ම මෙම අහාර පැකට් තුලට පුරවන්නේ නිකම් වාතය නොවෙයි. ඒ පුරවා ඇත්තේ නයිට්‍රජන් වායුවයි. මෙමගින් එම පැකට්ටුවේ තිබෙන ආහාර වල Crispy ගතිය නිසි ලෙස තබා ගැනීමටත්,පුස් හටගැනීම වගේ ඔබේ ශරීරය

from GOSSIP NEWS https://ift.tt/3cLJboL
via https://tamil244.blogspot.com/

No comments