එංගලන්තයේ තරඟාවලි සංචාරයකට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයන් එක්ව ජෛව බුබුළෙන් ඉවත් වී එංගලන්තයේ ඩර්හැම් නගරයේ විදීවල විනෝද වෙන ආකාරය දැක්වෙන වීඩියෝව දැඩි කතාබහකට ලක්වි ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් තරුණ කටයුතු, ක්‍රීඩා අමාත්‍ය මෙන්ම ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්&zwj
from GOSSIP NEWS https://ift.tt/3jnWUpT
via https://tamil244.blogspot.com/
No comments