රංගන හේරත් ට ලැබෙන තනතුර

Share:
රංගන හේරත් ජූලි මස සිට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස වැඩ ආරම්භ කරන බව වාර්තා  වෙි.මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබුණේ රංගන හේරත්ට බංග්ලාදේශ දඟ පන්දු පුහුණුකරු ධුරය ගිලිහී යනු ඇති බවයි. කෙසේ වෙතත් සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය හේරත්ගේ සේවය ලබා ගැනීමට තීරණය කර තිබේ.හේරත් දඟ පන්දු පුහුණුකරු බවට පත් කිරීමේ තහවුරු ලිපිය මීට දින කිහිපයක

from GOSSIP NEWS https://ift.tt/3wVEYad
via https://tamil244.blogspot.com/

No comments