මරණ දඩුවම ජීවිතාන්ත සිර දඩුවමක් දක්වා ලිහිල් කරන ලෙස ඉල්ලමින් වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් යළි ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වහලය මත ආහාර වර්ජනයෙ නිරත රැඳවියන් අතර සේයා දැරිය සිදුවීමට චෝදනාවට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයා ද සිටින බව වාර්තා වනවා. මෙසේ ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට හිමි මරණ දඬුවම ජීවිතාන්ත සිර දඬුවම දක්වා ලිහිල් කරන ලෙසයි. රැඳවියන් 25 දෙනෙකුට ආසන්න රැඳවියන්
from GOSSIP NEWS https://ift.tt/35TakCq
via https://tamil244.blogspot.com/
No comments