බුදු අම්මෝ මම නම් ආයේ දේශපාලනේට එන්නේ නෑ

Share:
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ අපේ කලා ලෝකයේ ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය සිංහල ගීත කීපයක රූප රචනා සඳහා පෙනී සිටියා. 2010 වසරේදී උපේක්ෂා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ඡන්ද 81 350 ලබා ගෙන ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී වුණා. 1984 වසරේ ජුනි මස 26 වන දින උපන් උපේක්ෂා මේ වන විට 37 වන වියේ පසු වනවා. 2009 වසරේදී මහේෂ් චමින්ද වලවුගමගේ සමඟ විවාහ වුණ උපේක්ෂා 2013 වසරේදී එම විවාහයට ස

from GOSSIP NEWS https://ift.tt/3wUyV5D
via https://tamil244.blogspot.com/

No comments