සල්ලාලයෙක් නිසා හෝටල් බිලට සින්නවූ මනෝරි

Share:
සුරේෂ් මට හැමදාමත් මේ සෙල්ලම කරන්න බැහැ. ගෙදරට බොරු කියලා මට දැන් ඇතිවෙලා. ගෙදරින් මට විවාහ යෝජනා ගේනවා. අපි දෙන්නගෙ කසාදෙ කවදද තීන්දු කරන්නෙ කියලා ඔයා කියන්න ඕනෙ..    මනෝරි සුරේෂ්ව තුරුළු කරගෙන කියන්න ගත්තා. හැමදාම කියන මේ කතා අහලා සුරේෂ් හිටියේ දැඩි කෝපයෙන්. ඒත් සුරේෂ් ඒ බවක් පෙන්නුවෙ නැහැ. හැමදාම මොනව හරි කියලා මිනිහා මනෝරිගෙන් බේරුනා.    මනෝරි පදිංචිවෙලා හිටියෙ කුරුණෑගල

from GOSSIP NEWS https://ift.tt/3qnV9dT
via https://tamil244.blogspot.com/

No comments