ජේෂ්‍යඨ මාධ්‍යවේදියෙකු, චිත්‍රපට හා රූපවාහිනී නළුවෙකු සහ රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදක නඩරාජා සිවම් කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. රූපවාහිණියේ 'අයුබෝවන්' වැනි රූපවාහිනී වැඩසටහන් සඳහා ඔහු දැක්වූ දායකත්වය නිසා ඔහු වඩාත් ප්‍රසිද්ධ විය. ඔහු වසර ගණනාවක් දෙමළ ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙස රූපවාහිණි සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දෙමළ අංශයේ
from GOSSIP NEWS https://ift.tt/2Ta2hy7
via https://tamil244.blogspot.com/
No comments