කලා ලෝකයට පායපු තරු බොහොමයක් දැන් පේන්න නෑ. ඔවුන් වර්තමානය වෙද්දී කලා ලෝකයෙන් ගොඩක් ඈත් වෙලා. එයට ප්‍රධානම හේතුවක් තමයි කලා ලෝකයට නවකයින් පැමිණීම. කොහොම වුණත් කලා ලෝකයේ හිටපු සුන්දර රංගන ශිල්පිනියන් බොහොමයක් දැන් පේන්න නෑ. ඉතින් ඒ වගේ හැමෝගේම ආදරේ දිනාගෙන ඉඳලා කලා ලෝකයෙන් සමුගත් සුන්දර රංගන ශිල්පිනියක් තමයි කෞශල්‍යා මාධවි වික්‍රමසිංහ කියන්නේ. නමින් ඇය හැඳින්වූයේ නැති වුණත් ඇය දැක
from GOSSIP NEWS https://ift.tt/3zSU0iB
via https://tamil244.blogspot.com/
No comments