නිරෝදායනය නිම කල ඇන්තනී පවුලේ ලොකු දෝණි

Share:
ඇන්තනී පවුල කියන්නේ සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතාබහට ලක්වන කලා පවුලක්. ඇන්තනී පවුලේ ලොකු දෝණි කිව්වම මතකයට එන්නේ මාධවී ඇන්තනීව. ඒ රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක්, නිවේදිකාවක් සහ ගුරුවරියක්. ඒ වගේම ඇය සූපවේදනියක්. ඇය ගැන පසුගිය දවසක සමාජ මාධ්‍ය තුළ මෙන්ම රූපවාහිනි මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වුණේ චන්දිමාල්ගේ උපන්දින සාදයට සහභාගි වූ නිසාවෙනි. නිරෝදායන නීති උල්ලංඝනය කරමින් මෙම උත්සවයට

from GOSSIP NEWS https://ift.tt/3d1Umtx
via https://tamil244.blogspot.com/

No comments