මත්ද්‍රව්‍ය ඉල්ලා ඉන්දීය නාවික හමුදා පිරිසක් ධිවරයෝ පිරිසක්ට පහර දෙති

Share:
ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගිය මෙරට ධීවරයින් පිරිසක් දරුණු ලෙස පහරකෑමකට ලක්ව තිබේ. ධීවරයින් පවසන්නේ මත්ද්‍රව්‍ය ඉල්ලා ඉන්දීය නාවික හමුදා නිලධාරීන් විසින් තමන්ට පැය කිහිපයක් තිස්සේ පහරදුන් බවයි. අද සවස ප්‍රහාරයට ලක්වූ ධීවරයින් රැගත් යාත්‍රා  දික්ඕවිට වරායට සේන්දු වුණි. දරුණු ලෙස පහරකෑම්වලට ලක්වූ තිදෙනකු මීගමුව මහ රෝහලට රැගෙන ගිය බවයි.සිද්ධියට මුහුණදුන් ධීවරයින් රැගත්

from GOSSIP NEWS https://ift.tt/3gzjRV7
via https://tamil244.blogspot.com/

No comments