රජයේ බදු ආදායම අවමවීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩිම මුදල් ප්‍රමාණයක් ඊයේ මුද්‍රණය කර නව එක්දින වාර්තාවක් තැබීය. පසුගිය සතියේ රුපියල් බිලියන 23 ක් මුද්‍රණය කිරීමෙන් පසු සඳුදා වන විට රුපියල් බිලියන 208.45 ක් මුද්‍රණය කර මහ බැංකුව සතුව තිබූ මුළු භාණ්ඩාගාර බිල් තොගය රුපියල් ට්‍රිලියන ගණනක් ඉක්මවා ගොස් ඇත. නව නෝට්ටු මුද්‍රණය කිරීමේ අවශ්‍යතාව පැනනැඟී
from GOSSIP NEWS https://ift.tt/3w7XTxh
via https://tamil244.blogspot.com/
No comments