මුම්බායි හි කළු දිලීර ආසාදිත දරුවන් තිදෙනෙකුගේ එක් ඇස බැගින් ඉවත් කිරීමට සිදුව තිබෙනවා. වයස අවුරුදු 4, 6 සහ 14 යන දරුවන් තිදෙනා මුම්බායි හි රෝහල් දෙකක සැත්කම් කර තිබේ.පළමු දරුවන් දෙදෙනා දියවැඩියා රෝගීන් නොවන අතර 16 හැවිරිදි දරුවා කොවිඩ් සුවය ලැබීමෙන් පසු දියවැඩියා රෝගියෙකු බවට පත්ව ඇති අතර ඇගේ බඩේ කොටසක් කළු දිලීර ආසාදනය වී ඇති බව වෛද්‍යවරු පවසති. කොවිඩ් දෙවන රැල්ලෙන් ගැහැනු ළමයින් දෙ
from GOSSIP NEWS https://ift.tt/3xwwLcu
via https://tamil244.blogspot.com/
No comments