සිනමා රංගන ශිල්පියෙකු කියු විටම ඔබගේ සිතට නැගෙන්නේ මොන වගේ රූපයක්ද? ආරෝහ පරිණාහ දේහ ලක්ශණ වලින් අනූන ඉතා කඩවසම් සම්පන්න පුද්ගලයෙකු ඔබගේ සිතට නොනැගුනහොත් එය පුදුමයකි.රෝවන් ඇට්කින්සන් නොහොත් ලොවන හදුනන මිස්ටර් බීන් වරක් පැවසූ පරිදී " ඔබට සාර්ථක වෙන්න අවශ්‍ය නම් කඩවසම් මුහුණක් හෝ දැවැන්ත ශරීරයක් අවශ්‍ය නැහැ ..ප්‍රභාමත් මනසක් පමණක් ඒ සදහා තිබීම ප්‍රමාණවත් " යන කියමන මැනවින් ඔ
from GOSSIP NEWS https://ift.tt/3q3PadS
via https://tamil244.blogspot.com/
No comments