තවත් මාසයක කාල සීමවකට පමණක් ප්‍රමාණවත් තරම් රට තුළ සහල් ඇති බවත් ඉදිරි කාලයදී රටේ සහල් හිගයක් ඇති විය කැකි බවත් වෙළෙඳ ඇමති තුමන් පවසා ඇති අතර එම සංචිත වී මෝල් හිමියෙන් සතුව පවතින බවත් එතුමන් සදහන් කර ඇත. එම ගැටලුවට පිළියමක් වශයෙන් ඉතා ඉක්මන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට පියවර ගන්නා බවද සදහන්
from GOSSIP NEWS https://ift.tt/3zXE12O
via https://tamil244.blogspot.com/
No comments