රජයක් ලෙස ඉන්ධන මිල වැඩි කලත් පක්ෂයක් ලෙස ඒකට විරුද්ධයි

Share:
මහනුවරදී මාධ්‍ය අමතමින් දිලුම් අමුණුගම මහතා කියා සිටියේ  ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළේ වෙනත් කිසිදු විකල්පයක් නොමැති නිසා බවත් එය රජයක් ලෙස ඉතා අකමැත්තෙන් ගත් තීන්දුවක් බවයි. ඉන්ධන මිල ඉහළ දැමීම හරහා උදය ගම්මන්පිළ අමාත්‍යවරයා ජනතාවගේ විස්වාසය කඩ කර ඇති බව පවසමින් සමගි ජන බලවේගය අමාත්‍යවරයාට එරෙහිව විස්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සූදානමින් සිටින බැවින් එය ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන

from GOSSIP NEWS https://ift.tt/3cVPVQU
via https://tamil244.blogspot.com/

No comments