අමිල සම්පත් අබේසේකර ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ දක්ෂ රංගන ශිල්පියෙක්. රූපවාහිනියේ නිතරම දකින්න ලැබෙන ඔහු 2009 දී ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලබා ගත්තේය. ඔහු රියැලිටි වැඩසටහන් සඳහා සත්කාරකත්වය ලබා දී ඇත. අමිලගේ ගම මහනුවර. ඔහුට බාල සහෝදරයන් දෙදෙනෙක් සිටී. ඔහු පාසල් කාලයේ ක්‍රිකට් ක්‍රීඩා කළ අයෙකි. ඔහු විවාහ වී ඇත්තේ තේජා ජයවර්ධන සමඟයි.විවාහ
from GOSSIP NEWS https://ift.tt/2TTZM2U
via https://tamil244.blogspot.com/
No comments